මිනිස් බිලි පූජා (Cannibalism and Human Sacrifice)

මිනිස් බිලි පූජා (Cannibalism and Human Sacrifice)

"මිනිස් බිලි පූජා හා මිනීමස් කන ගෝත්‍රිකයෝ", "CANNIBALISM AND HUMAN SACRIFICE" BY GARRY HOGG

අනුවාදක ආරියරත්න ජයකොඩි

  • යුකැයලි ප්‍රදේශයේ කැෂිබෝ ගෝත්‍රිකයෝ තමන්ගේ වියපත් දෙමාපියන්ව අනුභව කරති. එසේ කරනුයේ ආගමික භක්තියෙන් මිස කෲරකමකින් නොවේ.
  • ගෝත්‍රික ප්රධානියා දණහිස තෙක් දික් වූ පිහාටු ඇඳුමකින් සැරසී සිටියේ ය. ස්ත්‍රීන් පසු වූයේ නිරුවතිනි. ඔවුන්ගේ එකම ආභරණය වූයේ යටිතොළෙහි පැළඳ සිටි අණ්ඩාකාර වූ ලී කැබැල්ල පමණකි.
  • මිනීමසෙහි වඩාත් ප්‍රණීත වූ කොටස් වශයෙන් අත්ලෙහි මස ද, ඇඟිලි සහ පා පතුල් ද, ස්ත්‍රියකගේ පියයුරු ද සැලකේ.
  • අතුණුබහන්, ශරීර අභ්‍යන්තරයේ මෘදු කොටස්, අණ්ඩ කෝෂ සහ යෝනි මුඛ ද අනුභව කෙරේ.
  • කුමන අවස්ථාවක හෝ සුදු ජාතිකයෙකු ඝාතනය කල විට ඔහුගේ ගෙල කපා දමා දෙඇස් උගුල්ලා ඔහුගේ රුධිරය පානය කිරීම ආරම්භක සාමාජිකයෙකු දිය යුතු පොරොන්දුවලින් එකකි.
  • ප්‍රණීත ආහාරයක් වශයෙන් සැලකෙන මිනිස් ලිඟුව පළා ගින්නෙන් පුලුස්සාගනු ලැබේ.

පිට කවරය (Front Cover)

පසුපස කවරය (Back Cover)