සතුන් සමග කථාකල අපූරු මිනිසා (King Solomon's Ring)
ආචාර්ය කොන්රාඩ් ඉසෙඩ් ලෝරන්ස්ගේ "KING SOLOMON'S RING" කෘතියේ සිංහල අනුවාදය. "සතුන් සමඟ කථාකළ අපූරු මිනිසා".
අනුවාදක ආරියරත්න ජයකොඩි
- කුඩා දියණියක් ඔබට උරුම කරවන සැනසිල්ල සහ සතුට එය නොවේද?
- ආශාව ඉක්මනින් නැතිවී ගියද වගකීම රැඳී පවතී
- අනුකම්පා විරහිත හික්මීයෝ මැඩියාව පණපිටින් අනුභව කිරීම ආරම්භ කළහ.
- විචිත්‍රවත් රති රංගනය ඇරඹේ.
- බොහෝ දිරක් යන තෙක් කපුටෝ ඔහුට බැණ වදිමින් ඔහු පසුපස පියාඹා ගිඅහ.
- අපි බියෙන් සහ සැකයෙන් යුක්තව ඉදිරිය දෙස බලා සිටිමු. ඒ හැර කළහැකි වෙන කිසිවක් නොමැත.