මීයෝ (The Rats)
ජේම්ස් හර්බට්ගේ "ද රැට්ස්" කෘතියේ සිංහල අනුවාදය. මහා ඛේදවාචකයක් සිදු කළ "මීයෝ"
- ළමෝ ගුරුතුමාට ටිකෙන් ටික ගරු කිරීමට ඉගෙනගත්හ.
- සීමාවක් නොමැතිව මීතයිල් ස්ප්‍රීතු පානය කරමින් සියල්ලෝම ඔවුන්ගේ අභන්තරය විනාශ කරගනිමින් සිටියහ.
- බියකරු සහ තියුණු ඇස් සඟළ තුනකින් ඔවුන්ට ඇති කළ භීති, හැරිස්ට කිසිදා අමතක කළ නොහැකි වනු ඇත.
- මිනිස්සු තරුණියන්ගේ නිරාවරණය වූ සුදු පාද දෙස එකඑල්ලේම හෝ හොරැහින් බලා සිටින විට තරුණියෝද් අඔවුන් දෙස බැලූහ.
- පිස්සුවෙන් මෙන් සිනාසෙන හයිනාගේ මූසල හඬ දරාගත නොහැකිව නිශ්ශබ්දතාවය බිඳ දැමුවේය.
- ද්‍රෝහී බිරිඳක් විසින් අත්හරිනු ලැබූ, කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව, අසරණ වීමේ ලැජ්ජාවෙන් ගැලවීමට වැඩියෙන් වැඩකර සාර්ථකත්වයක් ලබා ගත යුතු වේ.
- අළු පැහැති උදා ආලෝකය, පැරණි ඇළ මතුපිට කුඩා මීදුමක් ඇති කළේය. ශීතල පැතිරී යන උදයේ නිහැඬියාව බිඳ දමන කුරුලු ගී හඬ එදින නොඇසිණ.
අනුවාදක ආරියරත්න ජයකොඩි