ලෝ පතල වන සතුන් අල්ලන්නෙකුගේ ත්‍රාසජනක අත්දැකීම් (The Wildest Game)

ලෝ පතල වන සතුන් අල්ලන්නෙකුගේ ත්‍රාසජනක අත්දැකීම් (The Wildest Game)

PETER RHYNER ගේ "THE WILDEST GAME" කෘතියේ සිංහල පරිවර්ථනය "ලෝ පතල වනසතුන් අල්ලන්නෙකුගේ ත්‍රාසජනක අත්දැකීම්".

පරිවර්ථනය ආරියරත්න ජයකොඩි

  • නිල් ගුවන සිසාරා විහිදෙන හිමාලය කඳුවැටියේ එවරෙස්ට් කඳු මුදුන හොඳින් හිරු පායා ඇති දිනකදී කෙනෙකුට දැකගත හැකිය.
  • ශ්‍රී ලංකාවේ සත්ත්ව උද්‍යානයට අලෙවි කළ චිම්පන්සීන්ට අවුරුදු 6කට පසුවද මා හඳුනා ගත හැකි විය
  • සිත කුල්මත් කරවන ජපන් සිල්ක් ගවුමකින් සැරසී මර්සියා අප වෙත ආවාය. තෙත් වූ කඩදාසියක් මෙන් ඇගේ ගවුම ඇඟටම ඇලී තිබුණි.
  • මම ඔරං ඔටන්නු හයදෙනා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියෙමි. මගේ වැඩිහිටි ඔරං ඔටන් සහ උගේ කුඩා බිරිඳ කොළඹ සත්ත්ව උද්‍යානයට භාර දුන්නෙමි.
  • කළ ගෙඩියක් තරම් විශාල වූ භාජනයකින් ඔහු බීම පානය කරමින් සිටියේය. කලිසම් පටිය සඳහා කඹයක් ඉනෙහි බැඳ සිටි ඔහුගේ විශාල වූ උදරය කඹ පොටට උඩින් පහතට එල්ලා වැටී තිබුණි.

 

පිට කවරය (Front Cover)

පසුපස කවරය (Back Cover)